ප්‍රජනනය
- ප්‍රජනනය යනු ජීවින්ගේ අඛණ්ඩ පැවැත්ම සදහා තම වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලිය වේ
ස්වසනනය
- ස්වසනය යනු ජීවීදේහ වල ගබඩා වී ඇති ආහාර සමග ඔක්සිජන් වායුව ප්රතික්රියාකර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය වේ
සංචරණය
ජීවීන් තැනින්තැනට ගමන් කිරීමේ ක්‍රියාවලිය සංචරණය ලෙස හදුන්වයි
විවිධ ජීවීන් විවිධ ආකාරයෙන් සංචරණය සිදුකරයි එවැනි සංචරණ ආකාර කීපයක් පහත
දැක්වේ
- ඇවිදීම
- බඩගායෑම
- පිහිනීම
- පියාඹායෑම
- පැනපැන යාම
ශාක හා සතුන් අතර සමානකමි මෙන්ම වෙනස්කමිද ඇත
ශාක හා සතුන් අතර පවතින වෙනස්කමි කීපයක් පහත දැක්වේ
ශාක -
- සංචරණය නොකරයි
- වර්ධනයට සීමාවක් නැත
- ප්‍රභාසංස්ලේෂණය කරයි (ස්වයං පෝෂින්වේ)
- හරිත ප්‍රද ඇත
සතුන් -
- සංචරණය කරයි
- වර්ධනයට සීමාවක් ඇත
- විෂමපෝෂීන් වේ
- හරිත ප්‍රද නැත
No comments:
Post a Comment